Lithai Pothai 2017 1.1 APK

සුප්‍රකට සිංහල ලිත හා පලාපල ඇතුලුජෝතිෂ්‍යවිස්තර අතුලත් පොතෙහි අඩංගු සියලුම විස්තර ඉතාම ක්‍රමානුකුලවහාපැහැදිලිව මෙම ඇප් එක හරහා ඔබට ලබා ගත හැකිය.

අන්තර්ගත කරුණු :

1. රාහු කාලය
2. මරු සිටින දිශාව
3. නිවාඩු දිනයන්
4. වසරේ ලග්න පලාපල
5. ලග්න රාශි අය වැය
6. ග්‍රහ අපල දුරු කරන පිලිවෙත්
7. කෝණ මාස
8. හූනන් පලපල
9. වසරේ සුබ දවස්
10. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
11. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ
13. වසරේ සුබ දවස්

App Information