World of HTC (HTC ලෝකය) 4.0 APK

HTC lokaya magin Lankawe minissunta HTC Phonespilibandawa dana ganimata , ewage athi gatalu wisada ganimatapuluwankamak labei ..

HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වනවාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ......

* පහසුවෙන් අපගේ වෙබ් අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.

* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල් ඔබට Notification එකක්මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ status bar එකේ දිස් වීම

* මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත් පහසුවෙන්අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලුස්වරූපයකින් යුක්ත වීම ..

* Dark Theme , Light Theme වශයෙන් ඔබට App එකේ Theme එක වෙනස් කරගැනීමට හැකියව ලැබීම.

*Widget Support

App Information