1.5 / September 1, 2017
(4.8/5) (4)

Description

This app is very simple. There are 9 buttons, and each will send aSMS to your pre-defined GSM number.You can easily edit the SMS-codefor every button.

App Information Arduino GSM Controller

  • App Name
    Arduino GSM Controller
  • Package Name
    com.ovnis.sscattered.arduinogsmcontroller
  • Updated
    September 1, 2017
  • File Size
    1.4M
  • Requires Android
    Android 4.4 and up
  • Version
    1.5
  • Developer
    Sky Ovnis
  • Installs
    500+
  • Price
    Free
  • Category
    Tools
  • Developer
  • Google Play Link
Sky Ovnis Show More...
SLT Usage Meter 3.5.1 APK
Sky Ovnis
SLT ආයතනය නිල වශයෙන් අපගේ පැකේජස් බලාගන්න​ ඇප්එකක් නිර්මාණය කර නැත​. මාගේ එදිනෙදා වැඩ කටයුතු සදහා නිර්මාණය කල මෙයඔබ සමග නොමිලේ බෙදා ගැනිමට තිරනය කලේමි.​. අවශ්‍ය අය පමනක් මෙය බාවිතාකර ඔබගේ කටයුතු කරගන්න​. මෙය බාවිතා කරන්න පෙර පහත දැ හොදින් කියවාතේරුන් ගනු මැනව​. ඔබ විසින්ම ඇති කරගන්නා ගැටළු වලට පිළිතුරු එවිමටනොහැකිය​. Username සහ Password එක සම්බන්දයෙන් ගැටළු 1212 අමතා විසදාගන්න​. SLT වෙබ් අඩවියේ loginවි ඔබේ ගිණුම පරික්‍ෂා කළ හැකිනම් මෙමඇප් එක කිසිම ගැටළුවක් නොමැතිව ඔබට භාවිතා කළ හැකිය​. වටිනා කාලයක්වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයටකළ හැකි සේවයක් වශයෙනි.ඉස්තූතියි.!01. ඔබ SLT ගිණුමක් සකසා නොමැතිනම් මෙම වෙබ් ලින්ක් එකට ගොස් එයනිර්මාණය කරගන්න​. සහය අවශ්‍ය නම් 1212 අමතන්න​. (එ සදහ ඔබගේ ජාතිකහැදුනුම්පත අවශ්‍ය වේ. SLT පැකේජ් එක මිලදි ගන්නා අවස්ථාවේ ඔබ ලබාදුන්දුරකථනයෙන් පමණක් 1212 අමතා ගිනුම සකස් කරගන්න​.)Link -https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable02. දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දි ඔබගේගිණුම පරික්‍ෂා කල හැකිය​.●විශේෂයි.Verify Code එක නිවැරදිව ලබාදිය යුතු වේ. Verify Code එක නොපැමිනේ නම්එයට හේතු කිහිපයක් ඇත​1. ඩෙටා නොමැති විම​.2. ඉන්ටනෙට් සම්බන්දතාවය දුර්වල විම​.3. SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් විම.මින් එකක් නිසා Verify Code නොපැමිනේ.●පහත සදහන් පැකේජස් පමණයි මෙම ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකිවන්නේ.Web LiteWeb StarterWeb PalWeb Family PlusWeb Family ExtraWeb ProWeb MasterWeb ChampWeb LifeWeb InspireWeb PremierGMOA PackageStudent Packages● වඩාත් ඵලදායි සේවාවක් ලබාදිම මාගේ අරමුණයි.●ImportantYou need to have an account here first,https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nablePlease note that this doesn't work for below packages,#Entree#Abhimaana#Home#Xcite#Office#Xcel#All Plus PackagesAuthentication data is stored on your device. They won't beshared.
Sky Beings 1.4.3 APK
Sky Ovnis
Astronomy, the science that deals with the material universe beyondthe earth's atmosphere. If you love astronomy and want to learnmore about this science, download this free application now foryour android device.***At the moment we only provide articles insinhala language, so please download only if you knowSinhalaදුරාතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත්උනන් දුවක් දැක්වුයේය​. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ ප්‍රාක්එෛතිහාසික කාල වකවානුවල ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහාචිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන්ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාටනිසැකය​. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේඋනන්දුව​, කුතුහලය නොනැසිව පවතිනවා.බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළසිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවයපිළිබඳව ලිය​වි ඇති පොත් ප්‍රමානය තාරකා විද්‍යා පොත් ප්‍රමානයට වඩාඅඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත​. තාරකා විද්‍යාව,පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිතමාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය​, රූපවාහිනිය සහ​ අන්තර්ජාලය​, විවිධමෘදුකාංග​ වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතිනඅතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. කෙසෙ නමුත්, අප උත්සහාකරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබසැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත්කිරිමටයි.විශ්වීය තතු සොයායැමේ ආරම්භයේ සිටම ප්‍රධානම අවශ්‍යතාවයකටතිබුණේ ආපි සොයන කරුණු ඉදිරිපත් කළ හැකි වෙබ් අඩවියක් නිරිමාණයකරගැනිමයි. එය අපි විසින්ම 2014 වර්‍ෂයේ අවසන්වනවාත් සමඟම ''SkyOvnis'' යන නාමයෙන් ආරම්භ​ කිරිමට පුළුවන්කම ලැබුණා. අපේ මිලඟ අරමුණවුයේ, අපි සොයන තොරතුරු දුරකථනයෙන් වඩාත් පහසුවෙන් බලාගන්න ඇප් එකක්නිර්මාණය කරගැනිමටයි. නමුත් මෘදුකාංග පිළිබදව හෝ ඒ ආශිත භාෂාවන්පිළිබදව කිසිදු අද්දැකිමක් දැනුමක් අපි සතුව තිබුනේ නැහැ. වෙබ් අඩවිහරහා නොමියලේ ඇප් නිර්මාණය කළත් එවායින් අපි බලාපොරොත්තුවුන ඵලදායිසේවාවක් ලැබුනේ නෑ. අපි ගොඩක් අයගෙන් විමසුවා ඇප් එකක් නිර්මාණය කිරිමසම්බන්ඳව​. ඔවුන් පැවසුවේ ඒ සදහා විශාල මුදලක් වැයවෙනවා කියලා. අපිලාභනොලබන සංගමයක් විදිහට ඒ වියදම දරන්න අමාරු නිසා අරමුණ කාලයක්යනතෙක් යටපත් වුවත් ඇප් එකේ ආකෘති සටහන් නිතරම වගේ අපේ කටු සටහන්වලතිබුනා. ඒ අතරතුරකදි තමයි හිරාන් මිත්‍රයාට නිකමට වගේ අපේ ඇප් එකේඅදහස කිව්වේ. ''බලමු'' යනුවෙන් පැවසුවත් ඔහු මෘදුකාංග භාෂාවන්,ඇන්ඩ්‍රෝයිඩ් පිළිබදව මනා අවබෝධයක් ලබාගෙන නොයකුත් අභියෝග ජයගනිමින්මාස තුනක් පමණ කාලයක් තුළ තමන්ට ලැබෙන පොඩි නිවාඩුවකදි ඇප් එකනිර්මාණය කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඉතා දිර්ඝ සටහනක් තැබිමට ඇතිනමුත් මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් ඉගෙන ගන්න මුලදි එන ගටළු දන්නේඑය දන්නා අයකුම පමණි. ඔනැම දෙයක් හදාරන විට මුලදි බොහො දුෂ්කරතාවයන්පැමිණේවි. ඉදිරියට යන විටයි එහි කටුක බව සරල වන්නේ. මේ ඇප් එකභාවිතයේදි ඔබට පැමිණී දෝෂයන් ඔබේ අදහස් අපේ Facebook Page එකට හෝEmail ලිපිනයන් වලට එවන්න​.සිංහල නොමැති දුරකථන සදහාද මෙම ඇප් එකභාවිතාකරන්න පුළුවන්. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් ඇප් එකේSettings වෙත ගොස් Sinhala Text enable කරගන්න​..මේ ඇප් එකෙහිඇතුලත්වන්නේ තාරකා විද්‍යාව​, අභ්‍යාවකාශ විද්‍යාව​, විශ්ව න්‍යායවිද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත්‍ ය​. ඇප් එකභාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි.● Subjects- Astronomy Science-Astronautics- Alien Life - Unidentified flying object (UFO)-Identification studies of UFOs- Origin of Life- Mysterious-Cosmology / Cosmogony- Other● Main Features- Satellite Tracking-Monthly Sky- Evening Sky Calendar- TV Programmes- Video Gallery-High speed sms service- Repot a UFO- Online Shop, S&T Group-Polls- Online Register- Contact - ITN Wenasa, Sakawala Rahas,Rawana Puranaya, Abirahas- Phases of the Moon- Moon Map- Mars Map-News Paper Articles- Settings, Font Size Change- Sinhala Supports-Helper● Subjects Features- Sinhala Astronomical News- SinhalenAstronomy- UFO Reports in Sri Lanka- International UFO News &Reports- Alien Life Sinhala Article- UFO logy Sinhalen- Sri LankaIFO (Identified Flying Objects)- International IFO- SLUFORAMessages- Sri Lanka Planetarium Messages & News- MUFONReportsLove this app? Then rate, it helps a lot to us.
GamePad for PC 1.0 APK
Sky Ovnis
Using the open-source Vjoy driver, I made this app to those whodon't have a Race Controller to play racing games on your PC.Please turn off auto-rotate in your phone before usingthis.--------------------------------------------How toconfigure--Intructions----------------------------------------------Downloadlatest vJoy driver from herehttp://vjoystick.sourceforge.net/site/0 - Connect to the same wifinetwork (pc and phone)1 - Install vJoy driver2 - Configure the 1stvirtual driver with 0 POVs and 7 Buttons3 - Download PC client fromthe XDA thread, link below4 - Unzip and use the windows clientprogram5 - 'Controller 1' button enables the steering wheelcontrol6 - 'Controller 2' button enables the gamepad7 - Type yourPC ip and touch what you want8 - Now all set and enjoyIf you haveanything to report, bugs or something please use the XDA thread,downloadhttps://forum.xda-developers.com/android/apps-games/app-steering-wheel-controller-pc-t3523997Ifyou face any error, please send me a logcatFeatures Need to beimplemented : Performance upgrades -- Virtual Gamepad --Sensitivity Controlling -- Vibration
Arduino GSM Controller 1.5 APK
Sky Ovnis
This app is very simple. There are 9 buttons, and each will send aSMS to your pre-defined GSM number.You can easily edit the SMS-codefor every button.
Loading...