4.0 / May 1, 2016
(4.7/5) (234)
Loading...

Description

HTC lokaya magin Lankawe minissunta HTC Phones pilibandawa danaganimata , ewage athi gatalu wisada ganimata puluwankamak labei ..HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වනවාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ...... * පහසුවෙන් අපගේ වෙබ්අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල්ඔබට Notification එකක් මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ status bar එකේ දිස්වීම * මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත්පහසුවෙන් අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලුස්වරූපයකින් යුක්ත වීම ..* Dark Theme , Light Theme වශයෙන් ඔබට Appඑකේ Theme එක වෙනස් කර ගැනීමට හැකියව ලැබීම.*Widget Support

App Information World of HTC (HTC ලෝකය)

  • App Name
    World of HTC (HTC ලෝකය)
  • Package Name
    com.htc.lokaya
  • Updated
    May 1, 2016
  • File Size
    9.9M
  • Requires Android
    Android 4.0 and up
  • Version
    4.0
  • Developer
    Fusion Labz
  • Installs
    10,000+
  • Price
    Free
  • Category
    Education
  • Developer
  • Google Play Link

Fusion Labz Show More...

World of HTC (HTC ලෝකය) 4.0 APK
Fusion Labz
HTC lokaya magin Lankawe minissunta HTC Phones pilibandawa danaganimata , ewage athi gatalu wisada ganimata puluwankamak labei ..HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වනවාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ...... * පහසුවෙන් අපගේ වෙබ්අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල්ඔබට Notification එකක් මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ status bar එකේ දිස්වීම * මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත්පහසුවෙන් අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලුස්වරූපයකින් යුක්ත වීම ..* Dark Theme , Light Theme වශයෙන් ඔබට Appඑකේ Theme එක වෙනස් කර ගැනීමට හැකියව ලැබීම.*Widget Support
Tech Lokaya (ටෙක් ලෝකය) 1.0 APK
Fusion Labz
අපගේ ටෙක් ලෝකය වෙබ් අඩවියට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පහසුවෙන්පිවිසීම සදහා මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය කෙරිණි...මේ මගින් ඔබටඉතාමත් පහසුවෙන් අපගේ වෙබ් අඩවියත් සමග දුරකතනයෙන් එක් විය හැක ...මෙහි ඇති සිත් ඇදගන්නා සුලු පෙනුම ඔබගේ කාර්‍යයන් සදහා ඉතාමත් උපකාරීවේ ... මෙහි ඇති ප්‍රධාන විශේශතාවයන් වන්නේ , * නවතම මැටීරියල්ඩිසයින් එකෙන් යුක්ත වීම * පහසුව හා කාර්‍යක්ශමතාවය * නව පුවත් ඔබටnotification එකක් මගින් ඒම * Dark theme හා Light Theme මෙන් ප්‍රදානThemes දෙකකින් සමන්විත වීම ..* layout 5 කින් සමන්විත වීම ..*ෆේවරිට් ඔප්ශන් එක තිබීම ..* ආටිකල්ස් ආකාර 7 කට වර්ග කර බැලීමට ඇතිහැකියාව ..* කෙලින්ම ශෙයාකිරීමට ඇති බටන් එක ..සහ තවත් බොහෝ විශේශාංගමෙම ඇප්ලිකේශනය සතුයි .. ශ්‍රීලංකාවේ ඇති හොදම ඇප්ලිකේශන් වලින් එකක්යැයි මෙය හැදින්වූවාට ද වරදක් නැත ... මෙම ඇප්ලිකේශනය ඔබේ දුරකතනයටස්තාපනය කොට අපත් සමග එකතු වන්න .. ඔබගේ දැනුම වර්ධනය කරගන්න ..
Loading...